WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය නවසීලන්තයට

2025 January 02- Page Views : 30

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන 20යි 20 ජාත්‍යන්තර තරගය අද (02) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව ආරාධනා කිරීමට ය.