WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි

2025 January 30- Page Views : 35

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියාව පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ පළමු දිනට ඊයේ තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රිඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහරදෙන උස්මාන් කවාජා ලකුණු 147යි.

ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 104ක් ලබා ගෙන සිටිනවා.

ඒ අනුව, ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති සම්බන්ධය ලකුණු 195ක්.