පුංචි තිරයේ අහිංසකාවිය යශෝධාගේ ලස්සන
2025 February 10- Page Views : 1887
යශෝධා විමලධර්ම ඇය පුංචි තිරයේ අහිංසකාවිය කියලයි හැමෝම කියන්නේ.
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය රංගන දක්ෂතාව අතින්ද ඉහළින්ම සිටින රුවැත්තියක්.
ඇගේ නිහතමානීකම සහ අව්‍යාජත්වය නිසා යශෝදාගේ රසිකයින් ඇයට නොමදව ආදරය කරනවා. බලන්නකෝ එයාගේ රූසොබා හැඩ.