Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නොරොච්චෝලේ යළි වැඩ අරඹයි

|Tue,01 March 2016 10:00 AM|Miscellaneous| Page Views : 23

අලුත් පුවත්
 
දින කිහිපයක සිට අක්‍රීයව පැවැති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අද (01) වන විට ක්‍රියාත්මක කළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.

පොල්පිටිය සහ කොලොන්නාව අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට අකුණු සර වැදීම හේතුවෙන් පසුගිය බ්‍රහස්‌පතින්දා සිට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බව විදුලිබල මණ්‌ඩලය සඳහන් කළේය.

අද සිට නොරොච්චෝලේ බලාගාරය යළි ක්‍රියාත්මක වීමෙන් පසු මෙගාවොට්‌ 900 ක විදුලි ධාරිතාවක්‌ ජාතික විදුලිබල පද්ධතියට එක්‌ වනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න