WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුංචි තරුෂි ලක්මව රනින් සරසයි

2025 April 19- Page Views : 18

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය. තරුෂි අභිෂේකා එම ඉසව්ව තත්පර 2.14.86කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගත් අතර මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ දක්වා දිනාගත් එකම රන් පදක්කම ද මෙය වේ.