උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට
2025 November 03- Page Views : 32
උතුරු මුහුදේදී නීතිවිරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා සිදු කරන ලද මුර සංචාරයේදීයි.
එහිදී ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.