WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද

2025 December 28- Page Views : 23

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (28)පැවැත්වෙයි.

තරගය ඉන්දියාවේ තිරුවනාන්තපුරම් හිදී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති මුල් තරග තුනම ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වන විටත් විස්සයි20 තරගාවලිය ජයගෙන තිබේ.