Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අධ්‍යාපන ඇමති දේශපාලන පත්වීම් 2000ක් දීලලු!

|Tue,01 March 2016 05.30 PM|Political| Page Views :

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය අද (01දා) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ලෙස අනධ්‍යන සේවක පත්වීම් ලබාදී ඇති බව පැමිණිල්ලේ සදහන්වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉතා අවිධිමත් හා අත්තනෝමතික ලෙස තම දේශපාලන හිතවතුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යන සේවක තනතුරු 2000කට ආසන්න සංඛ්‍යාවක් ලබාදී ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසා සිටියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න