WhatsApp Icon
welcome ikman.news web
  Top News

කාලගුණයෙන් රතු නිවේදනයක්
|2024 May 20|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
මත්පැන් සමාගම්වලින් කෝටි 700ක් රජයට පොලු
|2024 May 20|
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුසියානු තානාපති ගැටලුවට කඩිනම් පියවර
|2024 May 20|
දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ.
තෙල් පිරිපහදුවේ සේවකයින්ගේ රැකියා අවදානමේ
|2024 May 20|
සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක්
|2024 May 20|
අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ
|2024 May 20|
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතය.
විවාදයට සජබය අනුරට දින දෙයි
|2024 May 19|
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ.
ඉරාන තානාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ්
|2024 May 19|
කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා
|2024 May 19|
බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය කිලෝ 400ක් විනාශ කරයි
|2024 May 19|
පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් ඊයේ(18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ.
යුද හමුදාවේ 1,509කට උසස්වීම්
|2024 May 19|
15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ.
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද
|2024 May 19|
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වේ.
New Page 1
 Gossip
විය­ළා­ගැ­නී­මට දැමූ ඇඳුම් ගන්න උඩුමහළට ගිය කාන්තා­ව පහ­ළට වැටී මියගිය හැටි
2024 May 16
ලොව වැඩිම කාලයක් නිදාගන්නා මිනිසුන් සිටින රටවල් අතර ලංකාවට ලැබුණු තැන...
2024 May 08
ඉතාලියේ සිප්ලයින් පදින්න ගිය කාන්තාවක ඇදවැටී මරුට
2024 May 07
බස් එකේ යද්දී ඔලුව වදිනවා, ත්‍රීවීල් එක එලවද්දී වහලේ ඔලුව වදිනවා, සෙරෙප්පු ගෙන්න ගන්නේ පිටරටින් - ලංකාවේ උසම මිනිසා කියන කතාව
2024 May 05
New Page 1
 Foreign News
ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 May 20
කැත්‍රින් ගෙන් චීනයට ආ විරෝධය
2024 May 18
චීනයේ මෝටර් රථවලට අමෙරිකාව බිය වෙයි
2024 May 17
New Page 1
 Sport News
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරෙයි
2024 May 16
අසිත ප්‍රනාන්දුට වීසා දෙයි
2024 May 15
ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්
2024 May 15
වනිඳු ලංකාවෙන් යන්න කලින් මාධ්‍යයට කී කතාව
2024 May 14
New Page 1
 Tech News
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක් ?
2024 May 17
සුප්‍රකට ඇපල් සමාගම ගැන අසුබ ආරංචියක්
2024 May 03
ටික්ටොක් ගැන අමෙරිකාව දැඩි තීරණයක් ගනී
2024 April 24

        Upcoming Movie Trailers