WhatsApp Icon
welcome ikman.news web
  Top News

උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
|2026 June 02|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලැබුණ හෙලිකොප්ටර් දිවයිනට ළඟාවෙයි
|2026 June 02|
අමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය දිවයිනට ළඟා වී තිබේ.
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
|2026 June 02|
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම වසර තුළ සමෘද්ධි සුව බොජුන්හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම්
|2026 June 01|
ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
ගසකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
|2026 June 01|
මනම්පිටිය, මහවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගසකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධ්‍යාපන පද්ධතිය තුළ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් අගමැතිනිය පෙන්වයි
|2026 June 01|
අසමානතා සහ කෘත්‍රිම බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම සඳහා විෂයමාලා සංශෝධනයට එහා ගිය ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
තැන තැන සිදුවන මාරක අනතුරු
|2026 June 01|
දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
|2026 May 31|
හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) උදෑසන සොයාගෙන තිබේ.
පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
|2026 May 31|
මස්කෙළිය, ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන් තිදෙනාගේම සිරුරු හමුවෙයි
|2026 May 31|
හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.
වසර පහක් ඇතුළත හෙද සේවයට13600 ක්
|2026 May 30|
රජයේ මුල් වසර පහේදී හෙද සේවාවට 13600ක් බදවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජනපතිගේ වෙසක් දින පණිවුඩය
|2026 May 30|
පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය, අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් පැවසීය.
New Page 1
 Gossip
ආදරය දම් පැහැයෙන් හැඩවූ මොහොත.... කලා ලොවේ සුන්දරම යුවලගේ චමත්කාරය මෙන්න...
2026 April 29
රෂ්මිකාට විජේට මංගල සීනු
2026 February 27
"සද තරු මල් මට දන් දුන් - මගේ රුසිරු නුඹ අරගන්.." බලන්නකෝ අක්කා - නගෝ වගේ ඉන්න ඒ දෙන්නාගේ ලස්සන..
2026 February 12
ඇස්වලින් හිනාවෙන ගීත්මාගේ ලස්සන..
2026 January 13
New Page 1
 Foreign News
රුසියාව යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කරයි
2026 June 02
ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු නිරෝධායනයට
2026 June 01
ඉන්දියාවටත් ඉබෝලා එයි?
2026 May 27
New Page 1
 Sport News
ආසියානූ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායකට
2026 June 02
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ
2026 June 01
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
2026 April 29
නිපුණි වාසනා ලක්මව රනින් සරසයි
2026 April 29
New Page 1
 Tech News
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂ නායකගෙන් x සටහනක්
2026 May 04
ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි
2026 March 02
AI Impact Summit 2026: වගකීම් සහගත AI සඳහා ගෝලීය එකමුතුව
2026 February 19

        Upcoming Movie Trailers