WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2026 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවා සහ නිළිය සම්මාන ශෝන් පෙන්ට හා ඒමි මැඩිගන්ට

2026 March 16- Page Views : 10

2026 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට රංගන ශිල්පිනී ඒමි මැඩිගන් සමත් වී තිබේ.

ඒ "වෙපන්ස්" (Weapons) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.

එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ශෝන් පෙන් 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.