Something you have done by wrong..... Please contact : gskkumara@gmail.com ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම ගැන ඉන්දියාවේ නොසතුට
Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම ගැන ඉන්දියාවේ නොසතුට

|2016-02-15 11:13:22|Security| Page Views :

අලුත් පුවත්
මඩකලපුව දුම්රිය ගැටුමට හතරකගේ වැඩ තහනම්
රේගුවේ අකුරට වැඩකිරීම තාවකාලිකව අත්හිටුවෙයි
බද්දේගම විරෝධතාවයක් !
එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර
 
ඇමරිකාව විසින් පකිස්තානයට යුද උපකරණ විකුණනු ලැබීම පිළිබඳව නොසතුට පළකිරීම සඳහා ඉන්දියාව දිල්ලියේ සිටින ඇමරිකානු තානාපතිවරයා කැඳවා ඇත.

වොෂින්ටනය විසින් ඉස්ලාමාබාදයට න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි F-16 වර්ගයේ, ප්‍රහාරක ජෙට් යානා 8ක් විකිණීමට එකඟ වීමෙන් පසුවයි ඉන්දියාව මෙසේ සිය ඇමරිකානු තානාපතිවරයා කැඳවා ඇත්තේ.

මෙම ගනුදෙනුව තවමත් කොන්ග්‍රසය විසින් අනුමත කළ යුතුව තිබුණද ඇමරිකානු රජය පවසන්නේ පකිස්ථානයට වර්තමාන සහ අනාගතයෙහි ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දීම සඳහා තම රට විසින් සහය දක්වන බවයි.

එසේවුවද, මෙම ගනුදෙනුව ත්‍රස්තවාදය මැඩලීම පිණිස උපකාරයක් වන බවට පළ වන අදහසට තමන් එකඟ නොවන බවයි ඉන්දියාව පවසන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න