Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි ( වීඩියෝ)

|Wed,02 March 2016 10.25 AM|Miscellaneous| Page Views :

නටාෂා රත්නායක කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. මොකද පසුගිය දවස්වල එයා ගැන ඕනෑ තරම් ගොස්ප් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වුණානේ.

මේ කියන්න යන්නෙත් තවත් ගොසිප් එකක් ගැන තමයි.

මේකයි කතන්දරය. ලංකාවේ ඉන්න මේ නාටාෂාව පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ ගායිකාවක මෙන්ම නිළියක් ලෙසද වැඩ කටයුතු කරමින් ඉන්න ජෙනිෆර් ලොෆෙස්ටත් සමාන කරානේ.

ඒ වගේම එයාව ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක වන කිම් කඩේෂන්ටත් සමාන කළා. මොකද නටාෂාගේ ශරීරයේ හැඩට ඒ ලෝක ප්‍රසිද්ධ තරු වලට සමාන වුණු නිසයි.

දැන කියන්න යන්නේ ඒ වගේ කතාවක් නම් නොවෙයි.

නටාෂා පසුගිය දවසක සහභාගී වුණු ප්‍රසංගයකදී ඉදිරිපත් කිරීමක් සිදු කළා. ඒ ඉදිරිපත් කිරීම පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ ගායිකාවක වන ජෙනිෆර් ලොපෙස්ගේ ඉදිරිපත් කිරීමටම සමානයි.

ඒ කියන්නේ කිසිදු වෙනසක් නෑ. ඒ ගැන මෙහෙම කියනාවට වඩා හොඳයි. ඒ වීඩියෝ දෙක සමාන කරලා ඔයාලම බැලුවානම්.

එම වීඩියෝ පහතින් නරඹන්න.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න