Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා !

|Wed,02 March 2016 10.35 AM|Political| Page Views : 52

අලුත් පුවත්
අලි පැටියෙක් වගේ ඉපදුණු ඌරු පැටියෙක් බැලුවොත් පුදුමවෙයි
නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි ( වීඩියෝ)
හලාවතදී පිහි ඇනුමක් !
ඉතා දුර්ලභ මැණිකක් හමුවෙයි
බරපතල මුල්‍ය වංචා ලිපිගොනු රැසක් අතුරුදන්
ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේත් පසුබසියි
අද යාප‍නයේදී උද්ඝෝෂණයක් !
Opposition wants UPFA General Secretary post
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින ජර්මානු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩැග්මර් ගේබ්‍රියල් මහත්මිය සමඟ මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මෙරට ආයෝජන අවස්ථා සහ කළමනාකරණය සම්බන්ධයෙන් ජර්මානු අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින සම්බන්ධතාවය ව්‍යාපාරික ක්ෂේත්‍රය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව රවී කරුණානායක අමාත්‍යවරයා පවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න