Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය

|Wed,02 March 2016 10.45 AM|Security| Page Views : 105

අලුත් පුවත්
මාර්ග ආරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම යයි
ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා !
අලි පැටියෙක් වගේ ඉපදුණු ඌරු පැටියෙක් බැලුවොත් පුදුමවෙයි
නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි ( වීඩියෝ)
හලාවතදී පිහි ඇනුමක් !
ඉතා දුර්ලභ මැණිකක් හමුවෙයි
බරපතල මුල්‍ය වංචා ලිපිගොනු රැසක් අතුරුදන්
ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේත් පසුබසියි
 
ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමේ දී එහි කළමණාකරු, සේවකයකු හා ගණිකා සේවය ලබාදුන් 26 හැවිරිදි සුරුපි තරුණියක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය සමත් වී තිබේ.

සෝදිසි වරෙන්තුවකට අනුව උපාය දුතයකු මගින් මෙම ගණිකා නිවාසය පොලිසිය මගින් වටලා ඇත. සුරූපී තරුණිය සතුව මත්කුඩු ග්‍රැම් 10ක් සහ දුම්වැටි 10ක්ද සොයාගත් බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න