Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඩ නිරුවතින් විභාගයක් ලියූ හමුදා සෙබළුන්

|Wed,02 March 2016 11.15 AM|Security| Page Views :

ඉන්දියාවේ යුද හමුදාවේ ලිපිකරු තනතුරට තෝරා ගැනීමට පැවති තරග විභාගයක් සඳහා පුද්ගලයින් 1000 ක් යට ඇඳුමෙන් එම විභාගයට ඉදිරිලත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම විභාග ශාලා වෙත බාහිර ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සහ විභාග වංචා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ Muzaffarpurහි මෙම විභාගය පවත්වා තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න