Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිලන් රථ සමග ලංකාවට එන ඉන්දියානුවන් ගණන ඇමති කියයි

|Wed,02 March 2016 11.15 AM|Political| Page Views : 47

අලුත් පුවත්
අඩ නිරුවතින් විභාගයක් ලියූ හමුදා සෙබළුන්
ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය
මාර්ග ආරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම යයි
ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා !
අලි පැටියෙක් වගේ ඉපදුණු ඌරු පැටියෙක් බැලුවොත් පුදුමවෙයි
නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි ( වීඩියෝ)
හලාවතදී පිහි ඇනුමක් !
ඉතා දුර්ලභ මැණිකක් හමුවෙයි
 
ඉන්දියානු ගිලන් රථ සේවය සමග ඉන්දියානුවන්ද ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට බොහෝ දෙනා සැකපළ කරනවා. ඇතැම් පිරිස් පවසන්නේ ගිලන් රථ සමග ඉන්දියානු වෛද්‍යවරුන්ද මෙරටට පැමිණෙනු ඇති බවයි. මෙම සැක දුරුකරමින් ගිලන් රථ සේවය සම්බන්ධයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ ගිලන් රථ සේවය ක‍්‍රියාත්මක කිරීමේදි තාක්ෂණික සහය ලබා ගැනීමට ඉන්දියානුවන සිව්දෙනෙකු වීසා ඉල්ලා ඇති බවයි. මෙම සේවාව සඳහා හයසිය දෙනෙකු බඳවා ගත යුතු බවත් ඒ සියලූදෙනා ශ‍්‍රී ලාංකිකයන් බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සහ මෙම ගිලන් රථ සේවාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න