Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණයක් !

|Wed,02 March 2016 11.45 AM|Security| Page Views :

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින නේවාසිකාගාර අර්බුදය විසදන ලෙස පාලකයින්ට බල කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන උද්ඝෝෂණ හා පාගමනක් අද දින දහවල් 12 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී පැවැත්වේ.උද්ඝෝෂණ අවසානයේදී සිසුන් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී තාවකාලික නේවාසිකාගාරයක් සකස් කරගෙන නවාතැන් ගැනීමට නියමිත බව අවධාරණය කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රභාත් චතුරංග මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර ඇත .

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න