Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හොරෙන් මැණික් ගැරූ හතේ කල්ලියක් මාට්ටු

|Wed,02 March 2016 11.30 AM|Security| Page Views : 47

අලුත් පුවත්
විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණයක් !
ගිලන් රථ සමග ලංකාවට එන ඉන්දියානුවන් ගණන ඇමති කියයි
අඩ නිරුවතින් විභාගයක් ලියූ හමුදා සෙබළුන්
ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය
මාර්ග ආරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම යයි
ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා !
අලි පැටියෙක් වගේ ඉපදුණු ඌරු පැටියෙක් බැලුවොත් පුදුමවෙයි
නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි ( වීඩියෝ)
 
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරුවන් මැණක් ගැරීමට යොදාගත් උපරකරණ රැසක්ද පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් වතු කම්කරුවන් බවට ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

ඉදිරියේදී සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණණය හමුවේ නඩු පවරන බව බගවන්තලාව පොලීසිය පැවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න