Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බලංගොඩ පාචනය සහ සෙංගමාලය පැතිර යාමේ අවදානමක්

|Wed,02 March 2016 11.50 AM|Miscellaneous| Page Views : 46

අලුත් පුවත්
හොරෙන් මැණික් ගැරූ හතේ කල්ලියක් මාට්ටු
විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණයක් !
ගිලන් රථ සමග ලංකාවට එන ඉන්දියානුවන් ගණන ඇමති කියයි
අඩ නිරුවතින් විභාගයක් ලියූ හමුදා සෙබළුන්
ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය
මාර්ග ආරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම යයි
ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා !
අලි පැටියෙක් වගේ ඉපදුණු ඌරු පැටියෙක් බැලුවොත් පුදුමවෙයි
 
බලංගොඩ ප‍්‍රදේශයේ පාචනය සහ සෙංගමාලය රෝගය පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.

බලංගොඩ පේරකැටිය, උඩකන්ද වලේබඩ ප‍්‍රදේශවලින් මෙම රෝග තත්වයන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව වාර්තා වේ. රෝගින් 150 දෙනෙකු පමණ මේ වන විට ප‍්‍රතිකාර ලබාගෙන ඇති බවද රෝහල් ආරංචි සඳහන් කරයි.

බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජී.එම්.බී. දිසානායක මහතා පැවසුවේ බරපතල රෝගීන් කිසිවෙකුත් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

පාචනය සහ සෙංගමාලය වැළඳුණු රෝගීන් වරින්වර රෝහල කරා පැමිණෙන බවත් ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කඩිනමින් ලබාදෙන බවත් වෛද්‍ය අධිකාරී ජී.එම්.බී දිසනායක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න