Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගගනගාමීන් දෙදෙනෙකු යළි පෘථිවියට

||Wed,02 March 2016 01.20 PM |Miscellaneous| Page Views : 38

අලුත් පුවත්
ෆේස්බුක් උප සභාපති අත්අඩංගුවට !
ඉඩම් අමාත්‍ය ධූරයත් ජෝන්ට හිමිවෙයි
ප්‍රසන්න රණතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
ගොවීන් කෘෂිකර්ම ඇමතිගේ නිවස වටලයි
හිමිනමකගේ අතුරුදන්වීමෙන් අකුරැස්ස උණුසුම්
බලංගොඩ පාචනය සහ සෙංගමාලය පැතිර යාමේ අවදානමක්
හොරෙන් මැණික් ගැරූ හතේ කල්ලියක් මාට්ටු
විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණයක් !
 
වසරකට ආසන්න කාලයක් අභ්‍යවකාශ ගතව සිටි ගගනගාමීන් දෙදෙනෙකු අද නැවත පෘථිවියට ළගා වී ඇති බව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

අද පෘථීවියට ළඟා වී ඇත්තේ ඇමෙරිකා ජාතික ස්කොට් කෙලී සහ රුසියා ජාතික කොස්මන්ට් මිහේයි යන ගගනගාමීන් දෙදෙනායි.

ඔවුන් දෙදෙනා දින 340ක කාලයක් අභ්‍යවකාශයේ ගත කර ඇති බවයි ජාත්‍යන්තර අභ්‍යකාශ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.

ගගනගාමීන් දෙදෙනා වහාම ඔවුන් වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමට නියමිතයි. ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න