Something you have done by wrong..... Please contact : gskkumara@gmail.com අනූෂා පරදා මේරි කොම් ජයගනී (UPDATE)
Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනූෂා පරදා මේරි කොම් ජයගනී (UPDATE)

|0000-00-00 00:00:00|Security| Page Views :

අලුත් පුවත්
Facebook යාලුවො ඔක්කොගෙම Timeline එකට එක ක්ලික් එකෙන් Wall Post දාමු.
ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම ගැන ඉන්දියාවේ නොසතුට
 
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 51 බර පංතියේ කාන්තා බොක්සිං ඉසව්වේදී රිදී පදක්කමකින් සෑහීමට පත්වීමට ශ‍්‍රී ලංකාවට සිදුවුණා.

ඒ, මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු ක‍්‍රීිඩිකාව ඉන්දියාවේ මේරි කොම් ක‍්‍රීඩිකාව හමුවේ පරාජය වීම නිසායි.

මේරි කොම් ක‍්‍රීඩිකාව අවස්ථා 5කදී බොක්සිං ලෝක ශූරතාව ද දිනාගෙන තිබෙනවා.

----------------------------------------------------------------------

ශ‍්‍රී ලංකාවේ අනූෂා මේරි කොම් සමග සටනක
2016-02-16 07:17:54

12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි. අද (16) පස්වරුවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ගුවාටි ක්‍රිඩාංගනයේදී සමාප්ති උළෙල පැවත්වෙනවා.

මේ අතර අද (16) දිනයේදී ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු රන් පදක්කම් බලාපොරොත්තුවෙන් තරඟ බිමට පිවිසෙනවා.

අනූෂා කොඩිතුවක්කු කිලෝග‍්‍රෑම් 51 බර පන්තියෙන් අද තරඟ වදින්නේ ඉන්දීය ඹලිම්පික් පදක්කම් ලාභී මේරි කොම් සමගයි.

ඊට අමතරව කිලෝග‍්‍රෑම් 60 බර පන්තියෙන් විදුෂිකා ප්‍රභාධි සහ කිලෝග‍්‍රෑම් 75 බර පන්තියෙන් කේ නිලන්ති අද දිනයේදී බොක්සින් අවසන් තරඟ සඳහා එක්වනවා.

අද පැවැත්වෙන බොක්සින් තරගවලදී කිලෝග‍්‍රෑම් 51 බර පන්තියෙන් අනූෂා කොඩිතුවක්කු සමග අවසන් තරගයේදී තරග වදින ඉන්දියාවේ මේරි කොම් ක‍්‍රීඩිකාව අවස්ථා 5කදී බොක්සින් ලෝක ශූරතාව ද ජයගෙන සිටින අයෙක්.

ඇගේ ජීවිත කතාව අලලා මේරි කොම් නමින්ම චිත‍්‍රපටයක් ද නිර්මාණය වී තිබෙනවා. එහිදී මේරි කොම්ගේ චරිතය නිරූපණය කරන්නේ බොලිවුඞ් රංගන ශිල්පිනී ප‍්‍රියංකා චොප්රායි.

එම චිත‍්‍රපටය ඉන්දියාවේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ සහ තවත් රටවල් ගණනාවක ද අතිශය ජනප‍්‍රිය වුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න