Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

|Thu,04 July 2019|Miscellaneous| Page Views :

මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේ සුකර ගොවිපලක් තුළ මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබුණි.

පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන විට එම ස්ථානයේ කසිප්පු නිෂ්පාදනය කරමින් සිට ඇත.කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතරින් දෙදෙනෙකු ප්‍රධාන ජාවාරම්කරුවන් වන අතර,අනෙක් පුද්ගලයා ඊට සහාය වූ අයෙකු බවට හදුනා ගෙන ඇත.සැකකරුවන් මිනුවන්ගොඩ,පන්නල සහ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කසිප්පු නිෂ්පාදනය කිරීම සදහා ගෑස් භාවිතා කර ඇති අතර,අවට පදිංචිකරුවන්ට නොදැනෙන ලෙස දිනකට මෙම ස්ථානයේ කසිප්පු බෝතල් 750 ක් නිෂ්පාදනය කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න