Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලිබියානු සරණාගත කඳවුරට එල්ල කල ප්‍රහාරය යුධ අපරාධයක්

|Thu,04 July 2019|Security| Page Views : 105

අලුත් පුවත්
අමෙරිකාවට උතුරු කොරියාවේ චෝදනා
මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි
කතරගමට පොලිතින් තහනමක්
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්
පලෙයි අනතුරකින් දෙදෙනෙක් මරුට
දුම්රිය වර්ජනය තවදුරටත්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්ත්වයට
 
පුද්ගලයින් 40කට අධික පිරිසකට මාරු කැඳවමින් ලිබියාවේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරය යුධ අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 130කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුවා.

එරට රජය චෝදනා කරන්නේ එරට හිටපු හමුදා ජෙනරාල් Khalifa Haftar ට පක්ෂපාති හමුදා විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කල බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න