Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නායක විලියම්සන්ට හා රෝස් ටේලර් ට ඇඹුල්දෙණිය කලදේ මෙන්න

|Fri,16 August 2019|Special| Page Views : 104

අලුත් පුවත්
රටා මවන ආලෝකය
සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි
ඕස්ට්‍රේලියාවේ නික්ට අනපේක්ෂිත පරාජයක්
කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කිම් ජොං අන් ප්‍රතික්ෂේප කරයි
ඉන්දීය ශිල්පින් ඇතුලත් නිර්මාණ විකාශනය පකිස්ථානයෙන් අත්හිටුවයි
ආයුර්වේද රෝහලේ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට
හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් විරෝධතාවයක
දළදා පෙරහැර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි.
 
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ තෙවන දින දහවල් ආහාරය නිමා කර දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායමේ කඩුළු 2ක් දවාලීමට දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ දක්ෂ පතිකරුවන් දෙදෙනෙකු වන කේන් විලියම්සන් දෙවන කඩුල්ල ලෙසත් රෝස ටේලර් තෙවන කඩුල්ල ලේඅත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.

ඇඹුල්දෙණිය ගේ පන්දුවට කුසල් ජනිත් අතට උඩ පන්දුවක් ලබා දෙමින් නායක කේන් විලියම්සන් දැවී ගියා.

ලෝන්ග් ඕන් කලාපයේ සිට දක්ෂ උඩපන්දුවක් රක ගැනීමට කුසල් ජනිත් සමත් වුණා.

තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 267ක් ලබා ගෙන පළමු ඉනිම ජයගත්තා.

පළමු ඉනිම සඳහා තම කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල නිරෝෂන් දික්වැල්ල පන්දු 109 කදී ලකුණු 61ක් රැස්කළා.

දෙවන දිනය අවසන් වන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුළු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගෙන ලකුණු 22ක් පසුපසින් සිටියා.

උදෑසන තම තෙවන පන්දු වාරය යැවූ බෝල්ට් ගේ පන්දුවක් අතෙහි වැදීම හේතුවෙන් සුරංග ලක්මාල් අනතුරට ලක් වුණා .

ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඉනිම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් විසින් අර්ධ ශතක දෙකක් රැස් කරනු ලැබුවා.

නවසීලන්තය වෙන්වෙන් දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් කඩුළු 5ක් දවගනු ලැබුවා.

සුපුරුදු පන්දු යැවීමක නිරත වුණු සුරංග ලක්මාල් නවසීලන්ත කණ්ඩායමේ පසු පෙළ පිතිකරුවන් ලකුණු 46ක් තුල දවාගැනීමට අද උදෑසන සමත් වුණා.

ඒ අනුව සුරංග ලක්මාල් කදුළු 4ක් දවාගෙන නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249කට සීමා කළා.

පළමු දිනය අවසානයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසිලන්ත කණ්ඩායම සියපළමු ඉනිම සඳහා කඩුළු 5 දැවී ලකුණු 203 ලබා ගෙන සිටිනවා.

පළමු ඉනිම සඳහා දර්ශනීය පිති හරඹයක නිරත වුනු Ross Taylor ලකුණු 86 ලබාගත්තා.

ලංකාව වෙනුවන් අගනා පන්දු යැවීමක නිරත වදඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුළු 5ක් දවාගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම සඳහා JA Raval ලකුණු 33ක් හා TWM Latham ලකුණු 30 ලබා සිටීමේදී දැවී ගියා.

නායක කෙන් විලියම්සන් ලකුණු නොලබාම පිටියෙන් දවා ගැනීම අකිල ධනංජය සමත් වුණා.

කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දින දහවල් ආහාරය සඳහා නවත්වන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න ලකුණු 10ක් ලබා සිටියදී දැවී ගියා.

සුපුරුදු පන්දු යැවීමක නිරත වුණු සුරංග ලක්මාල් නවසීලන්ත කණ්ඩායමේ පසු පෙළ පිතිකරුවන් ලකුණු 46ක් තුල දවාගැනීමට අද උදෑසන සමත් වුණා.

ඒ අනුව සුරංග ලක්මාල් කදුළු 4ක් දවාගෙන නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249කට සීමා කළා.

පළමු දිනය අවසානයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසිලන්ත කණ්ඩායම සියපළමු ඉනිම සඳහා කඩුළු 5 දැවී ලකුණු 203 ලබා ගෙන සිටිනවා.

පළමු ඉනිම සඳහා දර්ශනීය පිති හරඹයක නිරත වුනු Ross Taylor ලකුණු 86 ලබාගත්තා. ලංකාව වෙනුවන් අගනා පන්දු යැවීමක නිරත වදඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුළු 5ක් දවාගැනීමට සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම සඳහා JA Raval ලකුණු 33ක් හා TWM Latham ලකුණු 30 ලබා සිටීමේදී දැවී ගියා. නායක කෙන් විලියම්සන් ලකුණු නොලබාම පිටියෙන් දවා ගැනීම අකිල ධනංජය සමත් වුණා. කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා. කෙසේ වෙතත් ඊයේ ඇදහැළුණු වර්ශආවත් සමග අද තරඟ කිරීම පිලිබඳ ගැටළු සහගත තත්වයක් පවතින බවයි නිලනොවන ක්‍රීඩාංගන බලධාරීන් සඳහන් කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න