Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරන්න අමෙරිකාව රොබෝ සහය පතයි

|Sun,26 Janauary 2020|Special| Page Views : 39

අලුත් පුවත්
 
චීනයේ පැතිර යන කොරෝනා වෛසරසය ආසාදනය වූ පළමු අමෙඉකානු ජාතිකයා හට ප්‍රතිකාර කරන්නට රොබෝ තාක්ෂණය ද උපයෝගී කරගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි 15දා වූහන් සිට සියැටල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුව විශේෂයෙන් ආවරණය කළ ස්ථානයක රඳවා තිබෙනවා.

එහි සිටින රෝගියාගේ දත්ත ලබා ගැනීමට රෝගියා හා සම්බන්ධ කළ රොබෝව උපයෝගී කරගෙන තිබෙනවා.

මේ ඔස්සේ රෝගියාගේ පරිසරයට වෛද්‍ය කාර්‍ය මණ්ඩලය අනාවරණය වීමේ ඉඩකඩ අවම කරගනිමින් ප්‍රතිකාර සිදු කරන්නට හැකියාව ලැබෙනවා.

මෙම රොබෝව ආධාරයෙන් වෛරසයේ දැනට පවතින තත්වය සොයා බලන අතරම වෛරසයට ගොදුරු වූ අයෙක් රෝග වාහක තත්වය පසු කරගොස් ඇතිද යන්න ගැන සොයා බලනවා.

මීට පෙර මෙම රොබෝව ඉබෝලා වැනි රෝග ආසාධනය වූවන්ට ප්‍රතිකාර ලබා දීමට භාවිතා කොට තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න