Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

|Fri,01 May 2020|Miscellaneous| Page Views :

ලබන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන්නේය.

වෙසක් පොහොය යෙදන ලබන 07 වැනිදා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

බෞද්ධ ජනතාවට ඒ සඳහා නිවසේ සිට සම්බන්ධ විය හැකියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න