ඇස්වලින් හිනාවෙන ගීත්මාගේ ලස්සන..
ගීත්මා බණ්ඩාර කියන්නේ රසික ආදරේ දිනාගත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක්. හැමදාම ඇය දකිනවාට වඩා වෙනස් විලාසිතාවකින් සැරසුණු සොදුරු හැඩකාරියගේ ලස්සන මේ බලන්නකෝ.