Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව ඉහළට

|Fri,22 May 2020|Security| Page Views :

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 56% දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සහ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව ජල විදුලි උත්පාදනය 31.17% දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ධාරිතාව 60%ක් දක්වාත් මවුස්සාකැලේ ජලාශයේ ධාරිතාව 48% දක්වාත් ඉහළ ගොස් ඇති බව පැවැසීය.

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 54%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට අවශ්‍ය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 65.157%ක් ගල් අඟුරු සහ තාප විදුලි බලාගාරවලින් නිෂ්පාදනය කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න