Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති ජර්මනියට ළගාවෙයි

|2016-02-16 02:40 PM|Special| Page Views : 23

අලුත් පුවත්
ඌවේ ගීතය දමිළ බසින් කීවත් ගැටලුවක් නෑ
නිවස උකසට තබා ලක්වම දිනවූ උදේශිනී
විරෝධතාවයට ජල ප්‍රහාරයක් (UPDATE)
බන්ධනාගාර පරික්ෂාවට පොලිස් සුනඛයින්
 
ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර ආර්ථීක හා වෙළෙද සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද(16) පෙරවරුවේ ටෙගල් (Tegal) - ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට ළගාවිය.

ගුවන්තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිළධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් මහතා සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා ඇතුඑ තානාපති නිළධාරීන් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා නවාතැන්ගත් හෝටලයේදී ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් දසංවිධානය කර තිබිණි.

ජනාධිපතිතුමා සමග පිටත්ව ගිය ශ්‍රී ලංකා දූත පිරිසට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ යන මහත්වරුන්ද එක්ව සිටිති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න