Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාදිනල් තුමාගෙන් දරුණු චෝදනාවක්...

|Mon 19 April 2021|Miscellaneous| Page Views :

පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය සිදුකරන ලද්දේ එම ප්‍රහාරයෙන් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරු පිරිසක් විසින් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත.

එම ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් නොවන බව ද පැවසූ උන්වහන්සේ ආගමික අන්තවාදය භාවිතා කරමින් එය අතකොළුවක් කර ගනිමින් ප්‍රහාරය සිදු කළේ තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දරන පිරිසක් විසින් බවද උන් වහවන්සේ කියා ඇත.

අගරදගුරුතුමන් මේ බව සඳහන් කළේ එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීමට පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න