Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගාල්ල සුදර්ශි පාසලේ සිසුන්ට අද නිවාඩු

|2016-02-16 02:46 PM|Special| Page Views : 19

අලුත් පුවත්
ජනපති ජර්මනියට ළගාවෙයි
ජනපති ජර්මනියට ළගාවෙයි
ඌවේ ගීතය දමිළ බසින් කීවත් ගැටලුවක් නෑ
නිවස උකසට තබා ලක්වම දිනවූ උදේශිනී
විරෝධතාවයට ජල ප්‍රහාරයක් (UPDATE)
බන්ධනාගාර පරික්ෂාවට පොලිස් සුනඛයින්
 
ගාල්ල සුදර්ශි විද්‍යාලයේ විදුහල්පති මාරු කිරීමට විරෝධය පා එම පාසලේ සිසුසිසුවියන් බොහොමයක් දෙනා අද (16දා) පාසල් පැමිණ නැතැයි වාර්තා වේ.

එම පාසලේ සිසු සිසුවියන් කිහිපදෙනෙකු පමණක් අද (16දා) පාසල් පැමිණ ඇති බවත්, සෙසු සියලු දෙනා පාසල් පැමිණ නොමැති බවත් දැකගත හැකිවිය.

මාරුකර යැවූ හිටපු විදුහල්පතිවරයාගේ පරිපාලනය ඉතා හොඳ තත්ත්වයක පැවති බැවින් එම විදුහල්පතිවරයාව නැවත ලබාදෙන මෙන් ඉල්ලා මෙම විරෝධතාව දක්වා ඇති බව පැවසේ.

සුදර්ශි පාසලේ සිසුවියන්ගේ දෙමවුපියන් පවසන්නේ විදුහල්පතිවරයා නැවත ලබාදීමට කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න