Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජයේ අවධානය

|Sun , 04 July 2021|Miscellaneous| Page Views :

සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය අවධානය යොමුව තිබේ. ඒ, රට තුළ පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ අරමුණිනි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද කරුණු දක්වා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය.

කෙසේවෙතත් එම සීමාවන් පැනවෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න