Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති සමාව ලැබූ දුමින්ද අගමැති හමුවෙයි

|Tue, 13 July 2021|Miscellaneous| Page Views :

පසුගියදා ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබේ.දුමින්ද සිල්වා විසින් තමන් අග්‍රාමාත්‍යවරයා හමුවීම සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටි දුමින්ද සිල්වා පසුගිය පොසොන් පෝදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න