Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිරිපිටි මිල අඩුවන බවට ඉගියක්

|Sun, 01 August 2021|Miscellaneous| Page Views :

කිරිපිටිවල මිළ ගණන් ඉදිරියේදී අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල පවසනු ඇත. වර්ථමානයේ කිරිපිටිවල මිළ ගණන් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලේකම් එස් ආර් ආටිගල මෙම අදහස් පළ කළාය. එහිදී ගෑස් මිල සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබදවද ලේකම්වරයා කරුණු දැක්වූවාය.

මේ අතර ඉකුත් ජුනි මාසය වනවිට එන්නත්කරණය හැර කොරෝනා ආශ්‍රීත සෙසු වියදම් සදහා රුපියල් බිලියන 53 ක් වැය කර ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණි. එමෙන්ම එන්නත් මිලදී ගැනීම සදහා මේ දක්වා වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 110 ක් බවද එහිදී අනාවරණ වුණාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න