Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුමාර වෙල්ගමට ඇප

|2016-02-16 03.00 PM|Special| Page Views : 27

අලුත් පුවත්
විජය සැමරූ මහින්දට චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක්
මහින්දව ශ්‍රීලනිපයෙන් නෙරපයි? ‌
ගාල්ල සුදර්ශි පාසලේ සිසුන්ට අද නිවාඩු
ජනපති ජර්මනියට ළගාවෙයි
ජනපති ජර්මනියට ළගාවෙයි
ඌවේ ගීතය දමිළ බසින් කීවත් ගැටලුවක් නෑ
නිවස උකසට තබා ලක්වම දිනවූ උදේශිනී
 
ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතාට එරෙහි පැමිණිල්ල කැඳ වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (16) ඔහුට ඇප ලබා දී තිබේ.

රුපියල් 25000 ක මුදල් ඇපයක් සමග රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔහු මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

වෙල්ගම මහතා අධිකරණයේ පෙනී සිටියේ අධිකරණය කළ නියෝගයක් අනුව ය. වැඩිදුර විභාගය මාර්තු 24 වැනිදාට කල් තැබී ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න