Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සාග් ජයග්‍රාහකයින් ලංකාවට පැමිණෙයි

|2016-02-16 03.05 PM|Special| Page Views : 21

අලුත් පුවත්
ත්‍රීරෝද රථ දෙකක් ගැටී 4ක් රෝහලේ (VIDEO)
කුමාර වෙල්ගමට ඇප
විජය සැමරූ මහින්දට චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක්
මහින්දව ශ්‍රීලනිපයෙන් නෙරපයි? ‌
ගාල්ල සුදර්ශි පාසලේ සිසුන්ට අද නිවාඩු
ජනපති ජර්මනියට ළගාවෙයි
ජනපති ජර්මනියට ළගාවෙයි
 
ඉන්දියාවේ ගුවහාටි හා සිලාන් නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මවට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමිකර දෙමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ ශ්‍රි ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් අද පෙරවරුවේදී දිවයිනට පැමිණියහ.

වාර්තාව බිද දමයි

සාග් ක්‍රීඩා උලෙළේ එක් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් වැඩිම පදක්කම් ප්‍රමාණයේ වාර්තාව ඉක්මවා යාමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 25 ක් ඇතුළුව පදක්කම් 181 ක් ලබාගැනීමට සමත්විය. රිදී පදක්කම් 60 ක් හා ලෝකඩ පදක්කම් 96කින් ශ්‍රී ලංකා පදක්කම් සටහන සමන්විත විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න