WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල්යයි

2022 December 09- Page Views : 12

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පාසල් මලල ක්‍රීඩා සංගමය පවසයි.

ඒ අනුව හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී 09,10,11 දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ එම තරගාවලිය නොපැවැත්වෙන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.