WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද සිට

2022 December 09- Page Views : 12

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අදින් ආරම්භ වනවා. ඒ අනුව බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද තරඟ බිමට පිවිසෙනු ඇති.

නෙදර්ලන්තය, ආර්ජන්ටිනාව, මොරොක්කෝව, පෘතුගාලය, එංගලන්තය සහ ප්‍රංශය එම තරඟ වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.