WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොරොක්කෝව ඉතිහාසගත වෙයි

2022 December 11- Page Views : 12

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව අද (10) සමත් විය.

ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාලය පරාජය කරමිනි.

තරගය නිම වනවිට ගෝල 1 - 0ක් ලෙස තරගය ජයගැනීමට මොරොක්කෝව සමත් විය.