WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශය අවසන් පූර්ව තරගයට

2022 December 11- Page Views : 12

එංගලන්තය ගෝල 2 - 1ක් ලෙස පරාජය කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය.

තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල 1 - 0ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 - 1ක් ලෙස ජයගත්හ.