මෙසී, පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ගිවිසුම දීර්ඝ කරයි
2022 December 25- Page Views : 12
මෙවර පාපන්දු ලෝක ශූරතාව දිනාගත් ආජන්ටිනාවේ නායක ලියනොල් මෙසී, ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමඟ ගිවිසුම් කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
අදාළ ගිවිසුම ලබන වසරේ අවසන්වීමට නියමිතව තිබූ අතර, පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමඟ ඔහු එක්වූයේ 2021 වසරේදීයි.