WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රොනාල්ඩෝ සෞදි අල් නසාර් ක්‍රීඩා සමාජය සමග එක්වෙයි

2023 January 01- Page Views : 12

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවී තිබේ.

2025 වසර දක්වා ඔහු එම ක්‍රීඩා සමාජය සමග මෙලෙස ගිවිසුම්ගතවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 177ක වාර්ෂික වැටුපක් හිමිවන අතර එය පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමිවන වැඩිම වැටුපද වෙයි.