ශ්‍රී ලංකා ඉන්දියා 03වන එක්දින තරඟය අද
2023 January 15- Page Views : 358 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය එක් තරඟයක් ඉතිරිව තිබියදීම ඉන්දියාව ජයග්‍රහණය කලා.
එහි අවසන් තරගල අද පස්වරු 01:30ට තිරුවනාන්තපුරම් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.