WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් පිටියේ අනතුරක්

2023 January 15- Page Views : 358

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී එකිනෙකා ගැටීමෙන් අනතුරක් සිදුවිණි.

පසුව ඔවුන්ව ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවතට ගෙන යෑමට කටයුතු කෙරිණි.