WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙසී-රොනල්ඩෝ මුහුණට මුහුණ ගැටුණු සුපිරි තරගය

2023 January 20- Page Views : 358

ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගයක් ඊයේ පැවැත්විණි. පාපන්දු ලෝකයේ සුපිරි තරු යුගළ රොනල්ඩෝ සහ මෙසී මෙම තරගයේ ප්‍රතිවාදීන් වීම හේතුවෙන් මෙලෙස ලෝකයේම අවධානය එම තරගය වෙත යොමුවිය.

තියුණු තරගයකින් පසුව ගෝල 5ට 4ක් ලෙස රොනල්ඩෝ ප්‍රමුඛ Riyadh Season කණ්ඩායම පරාජය කරමින් PSG කණ්ඩායම තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය.