WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විස්සයි විස්ස පළමු තරගයේ ජය නවසීලන්තයට

2023 January 28- Page Views : 12

නවසීලන්තයට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් ලබාගත් ඉන්දීය කණ්ඩායමට ඊයේ (27) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 21ක පරාජයක් හිමි වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 176ක් රැස් කළා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩකයින්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි.