නවසීලන්ත - ඉන්දියා දෙවන විස්සයි විස්ස තරගය අද
2023 January 29- Page Views : 13
ඉන්දියාව සහ සංචාරක නවසීලන්තය අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය අද (29) ලක්නව් හි දී පැවැත්වෙනවා.
තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පෙරේදා පැවති පළමු තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ, ලකුණු විසි එකකින්