කාන්තා ක්‍රිකට් පිළ දකුණු අප්‍රිකාවට
2023 February 03- Page Views : 12
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහ පුහුණුකරුවෝ,නිලධාරීලහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම " ඒ " කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය මෙම 10 වැනි දින පැවැත්වීමට නියමිතය .