WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තේරීම් කමිටුව වෙනස් කිරීම පිළිතුර නො වේ - කුමාර් ධර්මසේන

2023 February 03- Page Views : 358

ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස්කළ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් සිදුනොවන බව අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන පවසනවා.

හිරු ක්‍රීඩා අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු බවයි.